දේශීය පුවත් හිරණ කම්හලක ගින්නක් By dilshan - November 24, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp පානදුර හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටුව ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි. Saru FM Media