හිම කුණාටු අවදානම නිසා අමෙරිකාවේ ගුවන් ගමන් 8,000ක් නවතී

0
9

හිම කුණාටු අවදානම හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් 8,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හිම කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 140කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් එරට බලධාරීන් සඳහන් කරන්නේ හිම කුණාටුවත් සමග ඉදිරි සතිය තුළ අමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් අඩකට පමණ අධික ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here