මැල්සිරිපුර පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් අපවත්වූ හිමිවරුන්ගේ ශ්‍රී දේහයන්ට ගෞරව දැක්වීමට එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා ගිය අවස්ථාව. නා උයන වත්මන් සේනාසනාධිපති පූජ්‍ය අගුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් බැහැ දැක එ.ජා.ප. නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝකය ද අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය. වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඒ බව ප්‍රකාශ කර සිටියේය.
Saru FM Media