දේශීය පුවත් හිටිහැටියේම වහලා 1400ක් රස්සාවලින් දොට්ට දාපු NEXT සමාගමේ සේවකයන් මාධ්‍ය හමුවකට ඇවිත් දුක කියයි! අපිට 5ට එන්න කිව්වා! ඒ අය 5.30ට ආවා! පාඩුයි කිව්වා! ආයතනය වහනවා කිව්වා! වෘත්තීය සමිතිවලට කිව්වෙත් නෑ! කම්කරු කොමසාරිස්ට කියලත් නෑ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 21, 2025 9:20 PM 0 3 FacebookTwitterPinterestWhatsApp හදිසියේම වසා දැමූ කටුනායක NEXT ඇගලුම් කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති නායකයන් සහ එහි සේවකයන් අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කළේය. Sri Lanka Latest News Saru FM Media