හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් වන කෙහෙළිය සහ රොෂාන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට

0
18


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. 

ඒ, ප්‍රශ්නගත ඉමියුනොග් ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here