රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියකු වූ මේජර් ජනරාල් සුරේෂ් සලේ අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
The post හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත් අඩංගුවට ! appeared first on LNW Sinhala.
Saru News
















