හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් CID අත්අඩංගුවට

0
14


හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) රාත්‍රියේ දී පිල්ලෙයාන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ දියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ ව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here