හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් CIDයට

0
10


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ, වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මෙම සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර තවත් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ඇප මත මුදාහැර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here