හිටපු නියෝජ්‍ය කථානායක අල්ලස් කොමිසමේ

0
8

හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 09 පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

එම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here