හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් යළි රිමාන්ඩ්

0
9

මුදල් විශුද්ධීකරණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ යළි රිමාන්ඩ් කර ඇත.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here