හිටපු ජනාපතිවරුන්ගේ ආරක්ෂාව ගැන බලනවා -ඇමති විජේපාල

0
2

හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂාවට අදාලව වාහන ඇතුළුව අනෙකුත් දේ, ඔවුන් ඉල්ලීමක් කරන්නේ නම් ඒවා නැවත ලබාදීමට ආණ්ඩුව සූදානම් යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

අමාත්‍යංශ නිවේදන යටතේ ඇමැතිවරයා විසින් මේ බව කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here