හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයට

0
11

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here