අසනීප තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ඒ මහතාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෑත කාලයේ මහින්ද රාජපක්ෂ මහතාව අවස්ථා කිහිපයකදීම රෝහල්ගත කර තිබුණු අතර දණහිස ආශ්‍රිතව ශල්‍යකර්මයකට ද භාජනය කර තිබී ඇත.
Saru FM Media