හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට කැඳවයි

0
9


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමය ඔහුව මෙලෙස අල්ලස් කොමිසමට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ලබන 17 වනදා පෙරවරු 9.30ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙසයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here