හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු  – නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

0
7

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) දැනුම් දුන්නේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here