හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මැ.කොමිසමට ලිපියක්!

0
4


රෂිකා හෙන්නායක

තම නම සහ ජයාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දමන ලෙස හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් වන  R. M. A. L. රත්නායක මහතාට ලිපියක් නිකුත් කර ඇත.

තවද, මිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද, සිය ලිපියෙහි සටහන් කරමින් භාර දී තිබෙන බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here