හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් තවදුරටත් රිමාන්ඩ්

0
11


අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් පිළිගනිමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here