හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේගෙන් අපේක්ෂිත පෙත්සමක්

0
2


හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළා. 

ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින්. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here