හික්කඩුවේ වෙඩි තැබීමක් – කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රෝහලේ

0
15


හික්කඩුව කුමාරකන්ද ප්‍රදෙශය්දී අද සවස 07ට පමණ වෙඩි තැබීමක් වාර්තා වනවා.

මේ පිළිබඳව පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදු කර පලා ඇති බවයි.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ඉලක්ක කරමින් සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here