හික්කඩුවේ වෙඩි තැබීමක්!

0
13


හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පැවසූවේ, මීට ටික වේලාවකට ප්‍රථම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

රෂිකා හෙන්නායක



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here