හිකකඩුවෙන් වෙඩිල්ලක්

0
1

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here