හැරිසන් FCIDයෙන් පිටව යයි

0
10

ප්‍රකාශ ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැමිණි හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා ඉන් පිටව ගොස් තිබේ.

පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.

ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here