එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියලු ආයතන ජයග්‍රහණය කිරීමේ හැකියාව වත්මන් ආණ්ඩුව සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විපක්ෂය විරුද්ධතාවක් නොදැක්වුවා නම් මේ වන විට මැතිවරණය පවත්වා සියලු කටයුතු අවසන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබූ බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
Saru FM Media