හැටන් මීදුම් තත්ත්වයක්

0
9

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි තත්වයන් මත මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
පවතින වැසි තත්වයන් සමග විටින් විට මෙම ප්‍රදේ‍්ශයේ මාර්ග පද්ධති නොපෙනි යන අකාරයෙන් දැඩි මීදුම් තත්වයන් පැවතිම මත මෙකි ප්‍රදේශයේ සමහර මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here