දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සැලක් වරද පිලිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදි.
කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළද සැලකට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් ද ඊයේ (24දා) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබිණ.
Saru FM Media









