හානිපූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඇප

0
16

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here