රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ඉලොන් මස්ක්ගේ ‘ස්ටාර් ලින්ක්’ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වන හාන්ස් විජේසූරිය මහතා බවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කළේය.Sri Lanka Latest News
හාන්ස් මහතා රාජකාරී කළ ඩයලොග් ආයතනයට සිදුවන අවාසිය හේතුකොටගෙන ස්ටාර් ලින්ක් වැඩසටහන කඩාකප්පල් කළ බව පෙන්වා දුන් ඒ මහතා ස්ටාර් ලින්ක් වැඩසටහන ක්‍රියාත්මක වූයේ නම් ඉලොන් මස්ක් හරහා අමෙරිකාවෙන් ලංකාවට සහාය ගත හැකිව තිබූ බවද පෙන්වා දුන්නේය.
Saru FM Media