දේශීය පුවත් හලාවත වෙඩි තැබීමක් By Saru FM Media - May 16, 2025 5:44 PM 0 4 FacebookTwitterPinterestWhatsApp හලාවත, විලත්තාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සැමියා විසින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි හලාවත පොලිසිය සඳහන් කළේ. Saru FM Media