දේශීය පුවත් හලාවත වෙඩි තැබීමක්! By Saru FM Media - May 16, 2025 5:42 PM 0 5 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක මීට සුළු මොහොතකට පෙර හලාවත, විලත්තව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය . Saru FM Media