හල්ලොලුවට වෙඩි තියපු සිද්ධියේ CCTV එළියට එයි! ‘ආවා.. බැස්සා.. තිබ්බා.. ගියා…’! පොලිසිය ‘අසාමාන්‍ය තත්ත්වයන්’ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

0
2


තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් රියට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සිදුවීමේ අසාමාන්‍ය තත්ත්වයන් පිළිබදව විමර්ශන අරඹා ඇති බවකි.

Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here