බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.
<br><br>
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, ඊයේ (24) රාත්‍රියේ මෙලෙස පස්කන්ද කඩා වැටී ඇති බවය.
Saru FM Media








