දේශීය පුවත් හරිම Cute කියන්න ඔක්ස්ෆර්ඩ් එකෙන් අලුත් වචනයක් By Saru FM Media - March 28, 2025 1:50 PM 0 13 FacebookTwitterPinterestWhatsApp ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට තවත් අලුත් වචනයක් එකතු කර තිබෙනවා. අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීම සඳහා මෙම අලුත් වචනය යොදා ගත හැකියි. ඒ Gigil යන්නයි. පිලිපීනයේ ටගාලොග් භාෂාවෙන් මෙය උපුටා ගෙන තිබෙනවා. Saru FM Media