හමුදා බස් රථයට පොලිස් සැරයන් බිළි

0
1

වැල්ලවාය තණමල්විල මාර්ගයේ කිලෝමීටර් 311 සහ 312 කිලෝමීටර් කණු අතර ආදවෙලා යාය ලකී සයිකල් වැඩපොළ ඉදිරිපිටදී ඊයේ (26දා) වෙනිදා සවස තුනයි තිහට පමණ යුද හමුදා බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරුවූපොලිස් සැරයන්වරයා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල රජමාවත කරවිල කොටුව පදිංචි වැල්ලවාය පොලීසියට අනුයුක්තව සේවය කළ පො.සැ 67983 රතුබදුගේ ඉන්දික ප්‍රදීප් කුමාර (වයස-36) නැමති එක් දරු පියෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here