හබරාදූව ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට

0
2


ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 13,805 සභික (14)
සමගි ජන බලවේගය – 7,313 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5,667 සභික (05)
එක්සත් ජාතික පක්ෂය – 1,812 සභික (01)
සර්වජන බලය – 994 සභික (01)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here