හපුතලේට අමුතු සුළඟක්! I Sri Lanka Latest News

0
5


හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශයට ඊයේ (13) රාත්‍රී හමාගිය දැඩි සුළගක් හේතුවෙන් නිවාස සහ හරිතාගාර රැසක් විනාශ වී ඇත.Sri Lanka Latest News

මෙය ටෝනාඩෝ තත්ත්වයකට සමාන සුළගක් බව බලධාරීහු සදහන් කරති.

අද දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් පැමිණ හානියට පත්වූ නිවාසවල තත්ත්වය සොයා බැලීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here