රාජ්‍ය අනුග්‍රහයෙන් පැවත්වනවා යැයි කී දළදා ප්‍රදර්ශනයට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නොමැති බවත්, අවම වශයෙන් නගරයේ බෞද්ධ කොඩියක් හෝ විදුලි බුබුළුවලින් සැරසීමක් හෝ සිදු කොට නැති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News
Saru FM Media