දේශීය පුවත් හදවතේ තියෙන දේ බිමල් කියයි (VIDEO) By Saru FM Media - March 31, 2025 2:57 PM 0 15 FacebookTwitterPinterestWhatsApp උතුර සංවර්ධනය කිරීම ආණ්ඩුවේ එක් ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. Saru FM Media