හක්මන සමූපාකාරය විපක්ෂයට

0
7

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියට නව අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා සභා නියෝජිතයන් පත් කර ගැනීමට ඊයේ (16දා) පැවති ඡන්ද විමසීමෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය කර ඇත.

එහිදී පොදු විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් 68දෙනෙකු හා ජාතික ජන බලවේගය නියෝජිතයින් 32 දෙනෙකු තේරී පත්වු අතර ඒ අනුව හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය පොදු විපක්ෂය විසින් හිමිකර ගත්තේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here