ලබන 18 වෙනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයකට රජයෙන් විසඳුම් ඉල්ලමිනි.
අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය 11 වෙනිදා තම සංගමය සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
Saru News










