පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් චෝක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරව්වක් කළා. ඒ හෙළිදරව්වට චොක්ලට් ලෝලීන්ගේ අවධානය යොමු විය යුතුමයි.
ඒ විතරක්ම නෙවේ. මේදය අධික ආහාර අනුභවයෙන් නොමිදී චොක්ලට් පමණක් අනුභව කිරීමෙන් මෙම ප්‍රතිලාභ නොලැබෙන බව අනිවාර්යයෙන්ම මතක් කරන්නත් ඕනා.
– චම්මි –
Saru FM Media