සෞඛ්‍ය නීති කඩකළ දන්සල් 08ක් අත්අහිටුවයි – තවත් 17කට දැඩි අවවාද

0
2


සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් සංවිධානය කර තිබූ දන්සැල් 08ක් අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. 

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් දන්සැල් 17ක් සඳහා ද දැඩි උපදෙස් ලබාදුන් බවයි. 

Neth Sound · PHI UPUL 01

අද දිනයේ ද දිවයින පුරා සංවිධානය කරනු ලබන දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

Neth Sound · PHI UPUL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here