පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වනවිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4 සිට වසාතැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.
Saru FM Media