ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (21දා) පරාජයට පත්ව තිබේ.
එහිදී විපක්ෂය නියෝජනය කරන සභිකයින් 07 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබුණි.
අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 06ක් ඡන්දය භාවිතා කර තිබූ අතර ඒ අනුව එක් ඡන්දයකින් ජාතික ජන බලවේග පරාජයට පත්විය.
Saru FM Media









