‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් කඩවත ප්‍රදේශයේදී අද (29දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දිට නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
Saru FM Media








