සූරියවැව ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට

0
2


හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 11,451 – සභික- (06 )
සමගි ජන බලවේගය – 5308 – සභික- ( 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3136 – සභික- (02)
පොදුජන එක්සත් පෙරමුණ – 1744 – සභික- (01 )



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here