සූර්ය බල ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර

0
9


සූර්ය බල ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදීද ඊට අදාළ ගිවිසුමකට අත්සන් කරන බවයි. 

Neth Sound · DR NISHANTHA 01

ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රතිඵලදායක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ විෂය සම්බන්ධ ප්‍රවීණයින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ. 

Neth Sound · DR NISHANTHA 02

ඉදිරියේදී ඉහළ යන විදුලි ඉල්ලුමේ අභියෝගයට මුහුණ දීමටද ආණ්ඩුවට සිදුවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

Neth Sound · DR NISHANTHA 03

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here