අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අනාවරණය වී ඇති කරුණු මතය.
0
Saru News















