පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2026 ලෝක කුසලානය ඔහුගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය බව කියා ඇති අතර, තමන් වසරක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ද පවසා තිබේ.
තමන් තරග කළ සමාජය සහ රට වෙනුවෙන් ගෝල 953ක් ලබා ඇති 40 හැවිරිදි රොනාල්ඩෝ
ලබන වසරේ කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල පැවැත්වෙන ලෝක කුසලානය රොනාල්ඩෝගේ හයවැනි ලෝක කුසලානය වනු ඇත.
Saru FM Media









