සුනඛ වෙන්දේසියක්

0
9


ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛයන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබේ.

මේ ආකාරයට වෙන්දේසි කිරීම සඳහා එම සුනඛයන් 45 දෙනෙකු සූදානම් කර ඇති බව වාර්තා වේ. ලබන 05 වෙනි දින පැවැත්වෙන එම වෙන්දේසිය සඳහා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ දීර්ඝ කාලයක් පුහුණු කරන ලද සතුන් ඇතුලත් ය.

මත්ද්‍රව්‍ය වැටලීම සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉහළ නිපුණතාවයක් එම සතුන් හට තිබෙන බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here