සෞඛ්‍ය පිලිබද ලිපි සීනි වෙනුවට ආදේශකයක් ? By Saru FM Media - March 28, 2025 5:46 PM 0 10 FacebookTwitterPinterestWhatsApp සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට සීනි වෙනුවට කිතුල් ඉතාමත්ම හොඳ ආදේශකයක් බව පෝෂණ විශේෂඥන් පවසනවා. – ඉරේෂා – Saru FM Media